කල් ගිය එජාප සංවත්සර උත්සව පැවැත්වෙන දිනය මෙන්න

Report

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) 79 වන සංවත්සර උත්සවය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මීට පෙර සැප්තැම්බර් 6 වැනිදා උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එජාප කළමනාකරණ කමිටුව එම දිනය කල් දැමීමට තීරණය කළේය.

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ, සංවත්සර උත්සවය සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බවයි. “සියලු පක්ෂ සහභාගී වන නිසා, එජාප මූලස්ථානයෙන් බැහැරව කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම උත්සවය පැවැත්වීමට සාකච්ඡා කර තිබෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

වැට් බදු ක්‍රමය ඔක්තෝබර් 01 සිට යළි ක්‍රියාත්මකයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්