නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

Report

අද දින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට සීමිත පදනමින් බඳවා ගත් නිලධාරීන් 405කට පත්වීම් ලිපි පිරිනැමීමේ සමාරම්භක අවස්ථාව සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සම්බන්ධ විය.

අගමැතිනියගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරූ මෙම වැඩසටහනේ දී ඇය සුවිශේෂී කරුණු රැසක් පිළිබදව සඳහන් කළාය. එහිදී ඇය සඳහන් කළේ අධ්‍යාපන සේවාව නැතුව රටකට ඉදිරියට යා නොහැකි බවත් ආණ්ඩුවක් මාරූ වූ විගස එය සියයට සීයක් සම්පූර්ණ කළ නොහැකි බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ගේද කැපවීමක් තිබිය යුතු බවයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

අධ්‍යාපන සේවාව නැතුව රටකට ඉදිරියට යා නොහැකි බවත් රට පරිවර්තනීය යෝගයකට ගෙන යාමට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සියලු දෙනා කැප විය යුතු බවත් ඇය සඳහන් කළාය. 

ඒ අනුව වැඩිදුරටත් අදහස් පළ කෙරූ ඇය ප්‍රකාශ කළේ සමහර විට නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි හතර හමාරටම ගෙදර යන්න බැරි වෙයි ඒ නිසා කැපවීමෙන් වැඩේ කරමූ යනුවෙනි.

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

සජිත්ව අත්අඩංගුවට ගනීවිද? - අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

කල් ගිය එජාප සංවත්සර උත්සව පැවැත්වෙන දිනය මෙන්න

කල් ගිය එජාප සංවත්සර උත්සව පැවැත්වෙන දිනය මෙන්න