පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 22 දෙනෙක් ජීවිතක්ෂයට, 30 ට තුවාල

Report

පාකිස්ථාන දේශසීමා පළාත් වන බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා හි සිදු වූ ප්‍රහාර තුනකින් අවම ලෙස 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට පොලීසිය සඳහන් කළේ නිරිතදිග පාකිස්ථානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම ලෙස පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

එසේම ඉන් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇත.

මේ අතර බලුකිස්තාන් ජාතික පක්ෂ-මෙන්ගල් (BNP-M) හි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන සජිඩ් තරීන් රැලිය අවසන් වීමෙන් පසු රථගාලේ පිපිරීම සිදු වූ බවත්, පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉන් තුවාල ලැබූ බවත් පවසා ඇත.

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්