BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණයේදී එකග වේ

Law and Order Sri Lanka Customs Latest Headlines BYD Auto Sinhala news
By Ashfa Sep 03, 2025 09:28 AM GMT
Ashfa

Ashfa

Report

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වී ඇත.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරී ඇත.

කඩේ ඇතුලටම පැනලා වෙඩි තිබ්බ CCTV දර්ශන එළියට

කඩේ ඇතුලටම පැනලා වෙඩි තිබ්බ CCTV දර්ශන එළියට

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ