රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය.. | Steps To Provide Land Rights To The People

ඒ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (04) පැවති “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ය.

පුදුම හිතෙන වැටුපක් සමගින් ඔයාගේ රැකියා සිහිනය සැබෑ කරගන්න සුපිරි අවස්ථාවක් මෙන්න.

පුදුම හිතෙන වැටුපක් සමගින් ඔයාගේ රැකියා සිහිනය සැබෑ කරගන්න සුපිරි අවස්ථාවක් මෙන්න.


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවයි.