රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් සිදු කළේ ය.
ඒ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (04) පැවති “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ලොව කිසිදු රටක මෙතෙක් එවැනි වැඩසටහනක් ක්රියාත්මක වී නොමැති බවයි.