රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - ජනවාරි මාසයේ වැටුප් වැඩිවීමක් - ජනපති අනුරගෙන් ප්‍රකාශයක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (20) මඩකලපුවේදී පවසා ඇත්තේ ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු වන බවයි. අදියර තුනකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරිම් සිදු කර තිබෙන බව කී ජනාධිපතිවරයා තව විශාල ලෙස විසදිය යුතු ප්‍රශ්න තිබෙන බව කීය.

" අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි.

අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් අදාළ බඳවා ගැනීම් සිදු කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා මේ බව කීවේ මඩකලපුව වෙබර් ක්‍රිඩාංගණයේ අද (20) පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි.    

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දැනුම්දීමක් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් සුභ ආරංචියක් එළියට

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි