මෙන්න.. හෙට ක්‍රිකට් පිටියට යන ශ්‍රී ලංකා කණ්ඩායම...

Report

හෙට (29) ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ආරම්භවීමට නියමිතව ඇත.

එංගලන්තයේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් පිටියෙන් සමු ගනී...

එංගලන්තයේ සුපිරි පිතිකරුවෙක් ක්‍රිකට් පිටියෙන් සමු ගනී...

ඒ ලන්ඩනයේ ලෝර්ඩ්ස් හී පිටියේ දී ය.

එම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ ය.

ධනංජය ද සිල්වා (නායක)

දිමුත් කරුණාරත්න

නිශාන් මධුෂ්ක

පැතුම් නිශ්ශංක

ඇන්ජලෝ මැතිව්ස්

දිනේශ් චන්දිමාල්

කමිදු මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

අසිත ප්‍රනාන්දු

ලහිරු කුමාර

මිලාන් රත්නායක