ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව දිනා ගනී

Report

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) දින පස්වරුවේ සමත්ව තිබුණා.

ඒ තෙවන ස්ථානය සඳහා පැවති තීරණාත්මක තරගයෙන් චීනය 19 -14ක් වශයෙන් පරාජය කරමින්.

කෙසේ වෙතත් අවසන් පූර්ව වටය දක්වා අපරාජිතම පැමිණි ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල ජපානය හමුවේ ලකුණු 12 - 15ක් වශයෙන් පරාජයවීම නිසා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුණා.

අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

එබැවින් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය සඳහා ක්‍රීඩා කිරීමට සිදුවුණා.

මෙම තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත් වුණා.

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

මේ රාජ්‍ය සේවාවලින් මහජනතාවට දැනුම්දීමක්

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ