ශ්‍රී ලංකාවට රග්බි තරඟ පරාජයක්
By Hashini
රග්බි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ආසියානු තරග වටයෙන් ශ්‍රී ලංකාව පරදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජයග්‍රහණය හිමිව තිබෙනවා.
ඒ ගෝල 29ට 21ක් ලෙසයි.
කොළඹ තුරග තරග පිටියේදී තරගය පැවැත්වුණේ .
2027 රග්බි ලෝක කුසලානය වෙනුවෙන් ආසියානු කලාපයේ සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් තරග වටය සඳහා ශ්‍රී ලංකාව සමඟින් කොරියාව, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාවට සහභාගී වූ තරග තුනෙන්ම පරාජයන් භුක්ති විඳීමට සිදුවිය.