ඉන්ධන පිරවුම් හළක පිපිරීමක්

By Hashini Jul 04, 2025 01:02 PM GMT
Report

රෝමයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබු අතර තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුට බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් ප්‍රදේශයේ නිවාස සහ ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

එරට ආරක්ෂක අංශ සැකපළ කරන්නේ ලොරි රථයක් ගෑස් නළයක ගැටීමෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බවටයි. 

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල

බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල