කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
මේ දිනවල ශ්රී ලංකාවේ රන් මිල ගණන් නිතර ඉහළ පහළ යන අතර ඊට සාපේක්ෂව අද(02) දින රන් මිලේද යම් වෙනස්කම් සිදුව ඇත.
ඒ අනුව අද(02) දින රන් වෙළඳපොළේ මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 344,935ක් සහ එහි විකුණුම් මිල රුපියල් 354,955ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 316,060ක් සහ එහි විකුණුම් මිල රුපියල් 325,170ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 301,895ක් සහ එහි විකුණුම් මිල රුපියල් 310,665ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 258,745ක් සහ එහි විකුණුම් මිල රුපියල් 266,240ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
[KHFMAJM ]