ලංකාවට පොලිස්පති කෙනෙක් නැතුව මැතිවරණයක් කරන්න බැරි ඇයි? - ජනාධිපතිවරණය නවතීද?

Sri Lanka Police Election Commission of Sri Lanka Election Deshabandu Tennakoon
By Wayomi Jul 25, 2024 08:07 AM GMT
Wayomi

Wayomi

Report

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා කිසිදු බලපෑමක් ඇති නොකරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය පවසනවා.

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?


ඔහුට අනුව, මැතිවරණයට අදාල පොලිසියේ රාජකාරී ආවරණය කිරීමේ හැකියාව වැඩ බලන පොලිස්පතිවරයෙකුට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


රට ආණ්ඩු කරන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු නම්, වැඩ බලන පොලිස්පතිවරයෙකුට ඡන්දේ කරන්ඩ බැරි ඇයි දැයි, මහින්ද දේශප්‍රිය ඔහුට හුරුපුරුදු උපහාසයෙන් ප්‍රශ්න කරනවා.

ඔන්න බේරිලා හමාරයි. - රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක්. - එය සිදුවන්නේ මෙහෙමයි.

ඔන්න බේරිලා හමාරයි. - රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක්. - එය සිදුවන්නේ මෙහෙමයි.