ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කරන්න අලුතින් පත්වීමක්.

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ඩාර්ලි පාරේ පිහිට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී රැස් විය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් ⁣පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත පත් කර තිබෙනවා.

ශ්‍රීලනිප මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ පසුගිය දා කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස ඇති බව සඳහන් වේ.


මෛත්‍රී වහාම තීරණයක් ගනී..ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් දයාසිරි ඉවත් කෙරේ..

මෛත්‍රී වහාම තීරණයක් ගනී..ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් දයාසිරි ඉවත් කෙරේ..


අමාත්‍යාංශ 10ක් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්.

අමාත්‍යාංශ 10ක් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්.