ඇමෙරිකානු මැතිවරණයෙන් ලංකාවට සුබ වෙයි - කොළඹ කොටස් අහස උසට යයි

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (05) දින ඒකක 589.18කින් (2.87%) ඉහළ ගොස් 21,130.30ක් වශයෙන් සටහන් වුණ බව වාර්තා වේ.

ඒ අනුව මේ තත්ත්වය ඇතිව ඇත්තේ ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල හමුවේ කොටස් වෙළෙඳපොළේ ඇති වූ සාධනීය ප්‍රවණතාව මත බව සඳහන්.

එසේම වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 5.4ක් වේ.

මීට පස්සේ පොලීසියට පැය 72ක් රඳවා ගන්න බෑ - මේ නීති සියල්ලෙහි සංශෝධනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ පොලීසියට පැය 72ක් රඳවා ගන්න බෑ - මේ නීති සියල්ලෙහි සංශෝධනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි IOC හා සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න