ලංකාවේ විදුලි ගාස්තු ඉහළට? මේ දුරකථන අංකය අමතා අදහස් පැවසීමට ජනතාවට අවස්ථාවක්

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙන්නේ 2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමටයි.

එම කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් යෝජනා කර තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්‍රතිශතය 1.46% දක්වා අඩු කර ඇත.

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

ගෑස් වෙනුවෙන් දුරකථන අංකයක් - ගෑස් සම්බන්ධ අක්‍රමිකතා වාර්තා කරන්න - මේ දුරකථන අංකයකට දැන්ම ඇමතුමක් ගන්න - ජනතාවට විශේෂ නිවේදනයක්

හෙට (05) මහජන උපදේශනයෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබයි. මහජන උපදේශනය සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකි බව PUCSL සඳහන් කරයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර