ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලිංගික අතවර බලහත්කාරකම් චෝදනාවට වරදකරු වේ - මෙන්න විස්තරේ
ප්‍රකට බ්‍රිතාන්‍ය හාස්‍ය රංගන ශිල්පියෙකු සහ රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු වන රසල් බ්‍රෑන්ඩ් තමාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා තුනකට වරදකරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුට එරෙහිව ලිංගික අතවර, හිංසනය සහ බලහත්කාරකම් කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අතර, දීර්ඝ ලෙස විභාග වූ අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.
අදාළ තීන්දුවත් සමඟ ඔහුට එරෙහිව ඉදිරියේදී පැමිණවීමට නියමිත දඬුවම් නියෝගය සම්බන්ධයෙන් සහ වැඩිදුර නෛතික පියවර පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය නිරන්තර අවධානයෙන් පසුවේ.