ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට එයි..අපේ සිංහයින්ට හිමිවූ තැන මෙන්න.

Report

ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන බව වාර්තා වනවා.

ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට එයි..අපේ සිංහයින්ට හිමිවූ තැන මෙන්න. | Sri Lanka Cricket

ඒ මීට පෙර 07 වන ස්ථානයේ සිට එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින්.

රාජ්‍ය අමාත්‍යවරුන් 08ක් නාමල් වෙනුවෙන් තීරණයක් ගනී..එම අටදෙනා මෙන්න..

රාජ්‍ය අමාත්‍යවරුන් 08ක් නාමල් වෙනුවෙන් තීරණයක් ගනී..එම අටදෙනා මෙන්න..


ඔවුන් මෙලෙස මම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත්තේ, පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0(3) ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගයි.

තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායම වන අතර,ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස ලොව අංක එකේ සිටින කණ්ඩායමට එරෙහිව තරගාවලියක් ජයග්‍රහණය කරමින් ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.

රජයේ දේපොළ පරිහරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

රජයේ දේපොළ පරිහරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..