අද කොළඹ කොටස් උඩ පනී - ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ඒකක 225.33කින් ඉහළ ගොස් ඇති බව වාර්තා විය.
එබැවින් ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,620.44ක් වශයෙන් සටහන් විය.
එසේම අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් ලෙස සඳහන්.