අත්අඩංගුවට පත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට රැගෙන එයි

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබාගැනීමේ ටෙන්ඩර් කොන්ත්‍රාත්තුව වෙනුවෙන් නියමිත පටිපාටියට අනුව තෝරාගත් සමාගම ඉවත් කර, තමාට හිතවත් පාර්ශ්වයකට අදාළ කොන්ත්‍රාත්තුව පැවරීම මඟින් රජයට රුපියල් ලක්ෂ 79ක අලාභයක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා මත පදනම්ව ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

රත්තරන් කරන්න පොරකන ලාංකිකයෝ - මෙච්චර අඩුවට රත්තරන් - රන් ආභරණ ගන්න ඉන්නවනම් අදම ඉක්මන් වෙන්න

අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

කොල්ලුපිටිය කැළඹූ වෙඩිල්ලේ සැකකරු අත්අඩංගුවට - වෙඩි තියපු හේතුවත් හෙළි වෙයි

කොල්ලුපිටිය කැළඹූ වෙඩිල්ලේ සැකකරු අත්අඩංගුවට - වෙඩි තියපු හේතුවත් හෙළි වෙයි