නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් [VIDEO]
2026 වසරට අදාළ 5 වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් විය. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර ඇත්තේ මෙම වසරේ කඩඉම් ලකුණෙන් ඉහළ සංඛ්‍යාව 56000ක් සිසුන් සිටින බවයි.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව ය සඳහා සිසුන් 294132 කු අයදුම් කළ අතර ඉන් 289867 දෙනෙකෙු විභාගය පෙනි සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වනවිට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාර ලියනගේ මහත්මිය සහභාගි වන විශේෂ මාධය හමුව මේ වනවිට විභාග දෙපාර්තුමේන්තුවේ පැවැත්වෙයි.