නාමල් වෙනුවෙන් දුවගෙන ආපු ඉරාජ් - අල්ලස් කොමිසමේ ඉදිරියේ මහ සෙනඟක් [VIDEO]

Report

මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) හමුවට පැමිණි බව මාධ්‍ය වාර්තා කර ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණීමත් සමඟ චිත්‍රපට ගීත රචකයෙක් වන ඉරාජ් වීරරත්න මහතාද අල්ලස් කොමිසම අසළට පැමිණීම සැලකිය යුතු කරුණකි.

මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට - තීරණාත්මක දවසක්

මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට - තීරණාත්මක දවසක්

නාමල් රාජපක්ෂ මහතාගේ දීර්ඝ කාලීන මිතුරකු වන ඉරාජ් වීරරත්න මහතා තම මිතුරා වෙනුවෙන් මෙසේ පැමිණි ඇති බව බහුතරයක් දෙනා අදහස් දක්වා ඇත.

ඔහු කොමිසම අසළට පැමිණීමේ දර්ශන පහතින්,

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?

නාමල් සහ ජොන්ස්ටන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක්?