"ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද කියලා" - අනර්කලී ආකර්ෂා කියූ වෙනස්ම කතාව මෙන්න

Report

අනර්කලී ආකර්ෂා කිව්වොත් ඔබ කවුරුත් දන්න දක්ෂ නිරූපිකාවක් . කලක් කලා ක්ෂේතයේ දක්ෂ රංගන ශිල්පිනියක් .

කලක් තිස්සේ ලාංකීය හදවත් දිනූ ඇයගේ සිංහල ඉංග්‍රීසි කතා විලාශය නිසාත් අපූරු සුන්දර රූපය නිසාත් ගොඩක් දෙනෙක් ඇයට ආදරය කරා.

මේ වෙද්දී ඇය විදෙස් ගතවයි ඉන්නේ . ඉතිං රංගනය ගැන කලාවට එන්න ඉන්න අයටත් ඇය ලබා දුන්නේ මෙවන් උපදෙසක්

 ''ප්‍රසිද්ධ කෙනෙක් වුනහම 100ක් 1000ක් අපිට අප්පොඩි ගැහුවත් අපිට ඒ අප්පොඩිය ඇහෙන්නේ නෑ  .අපිට ඇහෙන්නේ වැඩියෙන්නම  අපි ගැන කියන දේවල් තමයි දෙදුරවලම ඇහෙන්නේඅපිට ආදරය කරන අය එක්ක විතරක් නෙමෙනේ ගැටෙන්නේ අපිට වෛර කරන් අය එක්කත් ගැටෙනවා . ඒ වගේ වකවානුවක් ආවහම . ඔබ තරුණ රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන් . ප්‍රසිධියට එන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් . මට දෙන්න පුළුවන් එකම උපදෙසයි .ඒ තමන්ට තමන් විතරයි ගණන් ගන්න එපා කවුරු මොනවා කිව්වත් ඔලුවට ගන්න එපා. හොද දෙයක් කිව්වත් තමුන් සාමාන්‍ය විදිහට හැම ද දෙයක්ම භාරගන්න. ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද . ඔබ ඉලක්කයට යනවනම් ඒකට ලහැස්ති වෙන්න දෙවියන් වහන්සේට ස්තූති වන්ත වෙන්න . පුලුවන් තරම් ආදරෙන් ජීවත් වෙන්න .''