පොල්කටු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්..

Report

පොල් කටු අපනයනය කිරීමෙන් පමණක් මෙරටට වසරකට ඩොලර් මිලියන 300ක ආදායමක් ලැබෙන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසනවා.

පොල් කටුවලින් චාකෝල් නිෂ්පාදනය කර සක්‍රිය කාබන් ලෙස අපනයනය කෙරෙන බවත්, පොල් කටු වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේ ඇමරිකාවට බවයි ඔහු කියා සිටියේ.

ලබන 27 සහ 28 දෙදින රටපුරා රතිඤ්ඤා දල්වා කිරි බත් කන්න යයි..හදිසියේම කරන්න යන දේ මෙන්න..

ලබන 27 සහ 28 දෙදින රටපුරා රතිඤ්ඤා දල්වා කිරි බත් කන්න යයි..හදිසියේම කරන්න යන දේ මෙන්න..


ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොල් කටු කිලෝවක් රුපියල් 36ක් වැනි මිලකට සක්‍රීය කාබන් නිෂ්පාදනය සඳහා මිලදී ගැනෙන බවයි.

පොල් සංවර්ධන අධිකාරිය පවසයි, පොල් කටු සඳහා විදේශ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් පොල් කටු විනාශ නොකර ඒවා ආදායම් උපයාගත හැකි මාර්ගයක් ලෙස භාවිතා කිරීමට හැකි බවයි.

අද ඔබේ දියුණුවේ රන් දොරගුලු විවර දවසක්..විශේෂයෙන් මේ ලග්න වලට පමණයි..

අද ඔබේ දියුණුවේ රන් දොරගුලු විවර දවසක්..විශේෂයෙන් මේ ලග්න වලට පමණයි..


මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි බිලියන තුනක් බවයි පැවසෙන්නේ.