ලබන 27 සහ 28 දෙදින රටපුරා රතිඤ්ඤා දල්වා කිරි බත් කන්න යයි..හදිසියේම කරන්න යන දේ මෙන්න..

Report

එළඹෙන සතියේ ආණ්ඩු රට පුරා රතිඤ්ඤා දල්වා කිරිබත් කෑමට සූදානම් වන බවටත් තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇතැයි එළඹන 27 හෝ 28 දෙදිනෙන් එක් දිනෙක ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග මෙම සැමරුම් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..30ට පෙර මේදේ කරන්න..

හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..30ට පෙර මේදේ කරන්න..


මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, බංකොලොත්භාවයෙන් මිදීමත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොලේ වැද්දගත් සාමාජිකයෙක් බවට පත්ව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට යන බවද එමෙන්ම තමන් ජනාධිපතිවරණයට තරග වදින බව ද ජනාධිපතිවරයා ඒ සමගම ප්‍රකාශ කරනු ඇති බවයි.

කෙසේ වෙතත් රටක් බංකොලොත්ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කරන්නෙ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන බවත් පැවසූ මන්ත්‍රීවරයා ජනතාවට රටට බොරු නොකියන්නයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ.

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..