ශ්‍රී ලංකාවට පහසු ජයක්

Report

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අද ආරම්භ වුණා.

ඒ අනුව අද (18) දින පැවති උස්බෙකිස්තානයට විරුද්ධ තරගයෙන් ලකුණු 26 - 14ක් වශයෙන් පහසු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව මෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත් වෙනවා.

ශ්‍රී ලංකාව මෙහිදී ' C' කාණ්ඩයෙන් තරගවදී.

මේ අතර එහිදී ඔවුන් චීනය හා සිංගප්පූරුව සමගින්ද අද දින ක්‍රීඩාකිරීමට නියමිතයි.

අද 2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර කොළඹදී

අද 2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර කොළඹදී

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවට ගිහින් රට ඇවිත් නැහැ - අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවට ගිහින් රට ඇවිත් නැහැ - අධිකරණයෙන් නියෝගයක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්