ශ්‍රී ලංකා නවසීලන්ත පළමු 20යි 20 තරඟය ඇරඹෙයි..අද තරඟයේ විශේෂත්වය මෙන්න.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් සමත්වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් මුලින්ම පන්දු යැවීමටයි තීරණය කර ඇත්තේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45 ට නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංකත් නවසීලන්ත කණ්ඩායමේ නායක ලෙස මිචෙල් සැන්ට්නර් කණ්ඩායම් දෙක මෙහෙයවනු ලැබේ.
You May Like This Video