ජනධිපති අපේක්‍ෂකයන්ගේ ආරක්ෂාව තර කරයි. - හෙට කොළඹට එන යන අය අමාරුවේ වැටෙන්න කලින් මේක බලන්න. - අලුත්ම රථ වාහන සැලැස්ම මෙන්න. (UPDATE)
ජනධිපති අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
එම සැලැස්ම පහතින්,




