ඇසළ පෙරහැරට මේ දවස්වලදී විශේෂ දුම්රිය ගමන්වාර
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මහනුවර ඇසළ පෙරහැර සඳහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව පවසයි.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එළැඹෙන මස 04 වැනි දින සිට 08 වැනි දින දක්වා අදාළ විශේෂ දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි.
අඳාළ විශේෂ දුම්රිය ධාවන කාල සටහන පහතින් දැක්වේ.
මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට
