දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඔහුගේ බිරිඳ සහ දරුවා තම නිවස තුළදීම සියදිවි නසාගෙන ඇති බවට පොලීසිය වාර්තා කරයි.
ඒ අනුව යහලතැන්න ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී මෙම අපරාධ සිදුව ඇති බව සඳහන්.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ
ඒ අනුව ඔවුන්ගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
එසේම මේ වනවිට SOCO නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා.
තවද මෙසේ මියගොස් ඇති දරුවා ගැහැණු දරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර විපක්ෂ නායකවරයා 45 වන වියේත් ඔහුගේ බිරිඳ 43 වන වියේත් සහ දියණිය 17වන වියෙත් පසුවවූ බව සඳහන්.