මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට[VIDEO]

Report

ආදිත්‍යා වැලිවත්තව බොහෝ දෙනා දන්නේ ගායන ශිල්පිනියක් විදිහට වුණත් මෑත කාලීනව ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළදිත් දැකගන්න ලැබෙනවා.

හැබැයි ඔන්න කවුරුත් පුදුමයට පත්කරමින් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරලා මිස් ටුවරිසම් ජාත්‍යන්තර තරගයට පිලිපීනය බලා පිටත්ව යාමට සූදානම් වන බව කියන වීඩියෝ පටයක් මේ වෙලාවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

ඒ Miss Tourism Universe කියන තරග කාණ්ඩයේ තරග වැදීමට බලාපොරොත්තුවෙන්.

එහිදී යූටියුබ්කරුවෙක් අසන ප්‍රශ්නයට ආදිත්‍යා පිළිතුරු සපයන්නේ මෙලෙසින්,

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

"ආඩම්බරයක් වගේම පොඩි බයකුත් තියෙනවා. මම වෘත්තියෙන් ගායිකාවත් වුණත් පොඩි කාලේ ඉඳන් හුඟක් ආදරෙයි නිරූපණ ක්ෂේත්‍රයට. ඉතින් මට ඕනේ වුණා මගේ රට නියෝජනය කරලා මගේ රටට ආඩම්බරයක් ගේන්න. මේක මම එකපාර යන්න හිතපු දෙයක් නෙවෙයි. මම මාස හුඟක් මහන්සි වුණා. දැන් මාස 8 ක් විතර. බලමු කොහොම වෙයිද කියලා. බලාපොරොත්තුවෙන් ඉන්නවා හොඳ තීරණයකට "යනුවෙන්.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ


GalleryGalleryGalleryGalleryGalleryGallery