එළඹෙන උත්සව සමයේ වෙළද මහතුන් සුපරීක්ෂාකාරී වෙන්න..නොකියාම මේ අය ඔයා ලගට එන්න පුළුවන්..
By Piyumika
එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළා.
වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම මෙම වැටලීම්වල අරමුණයි.
ජනවාරි 25 වැනිදා දක්වා මෙම වැටලීම් ක්‍රියාත්මක අතර, පාරිභෝගිකයින්ට යම් ගැටලුවක් ඇති වන්නේ නම් 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත පැමිණිලි කළ හැකියි.