අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Report

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතයේදී රියදුරන් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) ඉල්ලීමක් කරයි.

වැසි තත්ත්වයන් යටතේ ආරක්ෂිත රිය පැදවීම සඳහා පැයට කිලෝමීටර් 60ක වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස RDA හි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ඒ.ඩී. කහටපිටිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය ආයතන 36ක පැටිකිරිය හෙළිවෙයි.!

රාජ්‍ය ආයතන 36ක පැටිකිරිය හෙළිවෙයි.!

Miss World තරගාවලියේ Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට ගිය අනුදි!

Miss World තරගාවලියේ Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට ගිය අනුදි!