සර්ප දෂ්ට කිරීම් ඉහළට..සියලුම සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ රෝහල්වල විෂනාශක ගබඩා කරන ලෙස දැනුම් දේ ..

Snake Bangladesh Death World
By Piyumika Jun 23, 2024 03:54 AM GMT
Piyumika

Piyumika

Report

බංග්ලාදේශයේ සර්ප දෂ්ඨ කිරීම් ඉහළ ගොස් ඇති බව රට මාධ්‍ය වාර්තා කරයි.

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..

ඒ අනුව සියලුම සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ රෝහල්වල විෂනාශක ගබඩා කරන ලෙස මෙන්ම දෂ්ඨනයට ලක්වූවන් හැකි ඉක්මනින් රෝහල් වෙත රැගෙන එන ලෙසටද සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම්දී තිබේ.

මේ රාජ්‍ය ආයතන වලට කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දෙන්න බාධයිලු ..

මේ රාජ්‍ය ආයතන වලට කාර්යක්ෂම ජනතා සේවයක් ලබා දෙන්න බාධයිලු ..

විශේෂයෙන්ම දකුණු ආසියාවේ දක්නට ලැබෙන රසල් වයිපර් හෙවත් වැලි පොළොගුන් දෂ්ඨ කරන පුද්ගලයින්ගේ වැඩිවීමක් බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තාවන බවයි පැවසෙන්නේ .

මෙහෙමත් පිහිනුම් තරගයක්..(VIDEO)

මෙහෙමත් පිහිනුම් තරගයක්..(VIDEO)

ගතවූ වසරේ බංග්ලාදේශයේ මිනිසුන් 7,000 ක් පමණ සර්ප දෂ්ඨ කිරීම් වලින් මියගොස් ඇති අතර, වැලි පොළඟා 2002 වසරේදී බංග්ලාදේශයෙන් වඳ වී ගිය බව ප්‍රකාශයට පත් කරන ලද නමුත් දැන් එම ගහණය නැවත වැඩිවී ඇති බව සඳහන් වේ.