ආසියානු කුසලාන 19න් පහළ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද

Report

ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම අතර තරගය අද (17) දින පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව තරගය ඩුබාහීදි පෙරවරු 10.30 ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩයම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණූ 4 බැගින් ලබා ගෙන ඇති බව සඳහන්.

එසේම මෙම තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ නේපාලය අතර තවත් තරගයක් ද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නව සභාපතිවරයෙක් යටතේ නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

නව සභාපතිවරයෙක් යටතේ නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

පැතුම් නිස්සංකට ඉන්දීය රුපියල් කෝටි 4ක ලන්සුවක්

පැතුම් නිස්සංකට ඉන්දීය රුපියල් කෝටි 4ක ලන්සුවක්