මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

Report

 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වනවිට කෙටුම්පත් සකස් කරමින් සිටින බවයි.

අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පිලිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. 

IPL දින නියමයක් නොමැතිව කල් යයි

IPL දින නියමයක් නොමැතිව කල් යයි