මහා පරිමාණ හාල් මෝල්වලට යුධ හමුදාව බස්සවයි?. පිටකොටුව පීරලා හොයලා තියෙන්නෙ මොකක් ද?.. හම්බෙලා ද?.

Report

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරින් තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ රට තුළ සහල් හිඟයක් මතුව ඇති පසුබිමක ය.

ඒ බව එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සදහන් කළේ ය.

අශෝක ඉල්ලා අස් වෙනකොට, පාර්ලිමේන්තුවේ නව කථානායක කවුද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අශෝක ඉල්ලා අස් වෙනකොට, පාර්ලිමේන්තුවේ නව කථානායක කවුද?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මේ මොකක් ද? ඒ ගමන.. වෙන්න යන දෙය මෙන්න..

ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මේ මොකක් ද? ඒ ගමන.. වෙන්න යන දෙය මෙන්න..

පිටකොටුවේ පාලන මිල ඉක්මවමින් නාඩු සහල් ඇතුළු අනෙකුත් සහල් වර්ග අලෙවි කරන වෙළෙඳසැල් කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරින් අද (14) පරීක්ෂා කළේ ය.

මේ අතර, මහා පරිමාණ සහල් මෝල්වල සගවා ඇති වී සංචිත යුධ හමුදාව හෝ යොදවා පාරිභෝගික අවශ්‍යතාවය සපුරාලීමට නිදහස් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් කියා සිටියේ ය.

You May Like This Video👇 

.