ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මේ මොකක් ද? ඒ ගමන.. වෙන්න යන දෙය මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Dec 14, 2024 12:47 PM GMT
krishani

krishani

Report

ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ මෙන්ම සෙසු ප්‍රදේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

ඒ අනුව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකි ය.

ලක්ෂ දෙකකට.. ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ලක්ෂ දෙකකට.. ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

විදුලි ගාස්තුව දැනෙන්නම වෙනස් වෙයි?. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

මේ අතර, බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් ප්‍රදේශ සදහා හෙට (15) පස්වරු 04 දක්වා නායයෑමේ අවදානම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

You May Like This Video👇 

.

ReeCha