ශෂින්ද්‍ර රාජපක්ෂ ලග කෝටි 400ක් කොහෙන්ද ඇහුවම කට උත්තර නෑ - මන්ත‍්‍රී කිට්නර් සෙල්වරාජ්

Report

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී කිට්නර් සෙල්වරාජ් මහතා පවසන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සතුව කෝටි 400ක මුදලක් හිමි බවයි.

එම මුදල් ලැබුණු ආකාරය පිළිබද විමසන විට ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට කට උත්තර නැති බව ඔහු පවසයි.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

ජන හමුවක් අමතමින් ඔහු පැවසුවේ අයථා ලෙස උපයා ගත් සියලු වත්කම් රජය විසින් පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.  

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය පොත තුළ සගවන වීඩියෝව එළියට

ගණේමුල්ල සංජීව ඝාතනයට පිස්තෝලය පොත තුළ සගවන වීඩියෝව එළියට

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්