හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න
By Mithu
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් හෙට (09) සිට ලබන (12) වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති. ඊයේ ඇරඹුණු පොසොන් සතිය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
දින හතරක කාලයක් මේ ආකාරයෙන් පොසොන් සතිය නිමිත්තෙන් අදාළ පාසල් වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ තිබේ.
ඒ අනුව වැසෙන පාසල් පහතින්,
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය
ස්වර්ණපාලි ජාතික පාසල
වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය
නිවත්තකචේතිය ජාතික පාසල
සහිරා ජාතික පාසල
විවේකානන්ද මහා විද්‍යාලය
දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය
මහාබෝධි විද්‍යාලය
මිහින්තලේ මහා විද්‍යාලය
මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය
තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය