පොසොන් උත්සවයට යනවනම් මේ APP එක අනිවාර්යයෙන්ම දාගන්න (PHOTO)

Report

පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කටයුතු කර තිබේ.

අම්මෝ... ගෙවත්තේ වලක් හාරද්දී මතු වුන දේ මෙන්න

අම්මෝ... ගෙවත්තේ වලක් හාරද්දී මතු වුන දේ මෙන්න

ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද මෙම ජංගම දුරකථන යෙදවුමට පිවිසීම සඳහා ඔබ කළ යුත්තේ  පහත යොමුව (LINK) ක්ලික් කිරීම පමණි.

මේ ආහාර වර්ග දෙක එකට ගත්තොත්නම් මැරෙන්න තමා වෙන්නෙ

මේ ආහාර වර්ග දෙක එකට ගත්තොත්නම් මැරෙන්න තමා වෙන්නෙ

මෙම යෙදවුම ඔස්සේ රථගාල් ඇති ස්ථාන හා එහි ඇති නැවතුම් සංඛ්‍යාව , දන්සල් , ප්‍රථමාධාර , වැසිකිලි ඇති ස්ථාන මෙන්ම ආරක්ෂිතව දිය නෑ හැකි ස්ථාන ගැනද අවශ්‍ය තොරතුරුද ලබාගැනීමට හැකියාව පවතී. 

https://posonvandana.lk/ 



Gallery