ජාතික ජන බලවේගයේ ප්‍රබල දේශපාලන හස්තයක් ජීවිතාරක්ෂයට

Report

ජාතික ජන බලවේගයේ (NPP) විධායක කමිටු සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ඊයේ දින  (31) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 85 වැනි වියේ පසුවිය. මෙරට ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ පෙළේ ක්‍රියාධරයෙකු වූ ඒ මහතා, දිගු කලක් තිස්සේ මෙරට දේශපාලන හා සමාජීය ක්ෂේත්‍රයන්හි සක්‍රීයව කටයුතු කරනු ලැබීය.

අද පස්වරුව වෙන විට මේ ප්‍රදේශ සඳහා වෙන්න යන දේ මෙන්න - විශේෂ අනතුරු ඇගවිමක්

අද පස්වරුව වෙන විට මේ ප්‍රදේශ සඳහා වෙන්න යන දේ මෙන්න - විශේෂ අනතුරු ඇගවිමක්

ඒ මහතාගේ අභාවය වෙනුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ද සිය ශෝකය පළ කර සිටියි.

ටින් අංක සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

ටින් අංක සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්