මෙන්න මේ දරුවන්ට රජයෙන් රු 5,000ක මාසික දීමනාවක්

Report

2025-06-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අනුමැතිය ලබා දී ඇත.

ෂෝක් ගුරුවරිය උත්තර දුන්නෑ කියලා ළමයට ගහලා ඇලුමිනියම් රූලෙන් ඇහැ තුවාල වෙලා

ෂෝක් ගුරුවරිය උත්තර දුන්නෑ කියලා ළමයට ගහලා ඇලුමිනියම් රූලෙන් ඇහැ තුවාල වෙලා

එම වැඩසටහන 'අර්ථ' ලෙස නම් කර ඇති අතර මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ලබා දීම 2025 ජුලි මාසයේ සිටයි ආරම්භ කර ඇත.

'අර්ථ ' වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදා ගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමට හැකියාව තිබේ.

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

මුන් මිනිස්සුද මන්ත්‍රීවරයෙක් විහාරාධිපති හිමිව අල්ලන් හොදටම ගහලා

ඊට අනුව 'අර්ථ ' වැඩසටහනේ ප්‍රතිලාභ හිමි ගැන්වීම ආරම්භ වන දිනය 2025-01-01 දින ලෙස සැලකීමටත්, එදින සිට හිමි හිඟ ප්‍රතිලාභ දරුවන්ගේ ගිණුම් වලට බැර කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

ඉස්සරහට ගුරු සේවයට බැදෙන්න චාන්ස් එකක් හරි ඔන්න - පාසලේ හින්දු ආගමට මොකද වෙන්නේ?

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..