මෙතෙක් සිදුවූ දරුණුම ප්‍රහාරය රුසියාවෙන් යුක්රේනයට

Report

බටහිර යුක්‍රේනයට රුසියාව විසින් එක් රැයකින් ඩ්‍රෝන යානා සහ මිසයිල විශාල සංඛ්‍යාවක් යොදා පහර දී ඇති බව වාර්තා වේ.

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

මෙය යුක්රේනයට සිදුවූ දරුණතම ප්‍රහාරය බව යුක්රේනය අවධාරණය කරන අතර සැපොරිෂියා, ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ ලිවිව් (Zaporizhzhia,Dnipropetrovsk,and Lviv) යන ප්‍රදේශ වලට ප්‍රහාරයෙන් හානි සිදුව ඇත.

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

ප්‍රහාරයෙන් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයන්ට තුවාල සිදු වී ඇති අතර ඇමරිකාව රුසියාව සමග කෙහෙත් සාම සාකච්චා කලද ඔවුන් ඊට දක්වන මැලිකම මෙයින් පෙනී යන බව යුක්රේනය පවසයි.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්