මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

Report

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳහා හෙට (21) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ. 

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තේරු උත්සවය නිමිත්තෙන් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත.

තේරු උත්සවය දිනයන්හි සාමාන්‍යයෙන් පාසල් නිවාඩු දෙනු ලැබුවත් මෙවර උත්සවය දිනයේ පාසල් දිනයක් ලෙස නම් කර ඇත. 

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මේ හේතුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සත්‍යලිංගම් සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් අද (20) අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි  

ඒ අනුව යාපනය දිස්ත්‍රික් පාසල් සඳහා හෙට නිවාඩුවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

මෙහෙමත් ලැජ්ජාවක් - පොලීසියෙන් වරෙන්තුව රාජිත සේනාරත්නගේ ගෙදර දොරේ අලවලා

කෙසේ වෙතත්, උතුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන් නිවාඩු ඉල්ලා සිටින පාසල්වලට පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරමින් සිටින බවත්, එය ගැටළුවක් ඇති කරන බැවින් මේ පිළිබඳව අවධාරණය කිරීම සඳහා නැවත වරක් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය හමුවන බවත් මන්ත්‍රී සත්‍යලිංගම් මහතා පවසයි. 

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

නාමල් ඝාතනයක් සැලසුම් කළාද? - YouTube වීඩියෝවක් නිසා නාමල් CIDට

රජයේ රැකියාවකට බලන් හිටපු අයට මෙන්න අයදුම්පත් කැඳවයි, ඉක්මන් කරලා මේ විදිහට අයදුම් කරන්න

රජයේ රැකියාවකට බලන් හිටපු අයට මෙන්න අයදුම්පත් කැඳවයි, ඉක්මන් කරලා මේ විදිහට අයදුම් කරන්න