සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

Report

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශය මගින් වගා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කරමින් භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කර තිබේ.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මෙම සහනදායී රක්ෂණ ක්‍රමය උඳු, මුං ඇට, කව්පි, රටකජු, කුරක්කන්, තල, කොල්ලු යන ක්ෂේත්‍ර භෝග හදුන්වා දීමට තීරණය කර ඇත.

එම ක්‍රමයට අනුව කව්පි වගාව සඳහා ගොවි ජනතාව අක්කරයකට රුපියල් 4,200ක් මුදලක් මගින් රක්ෂණය කල විට, එම වගාවට ස්වභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි මෙන්ම වන අලිගෙන් සිදුවන හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 60,000ක රක්ෂණ වන්දියක් ලබා දෙනු ඇත.

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

මීට අමතරව මුං වගාව සිදුකරන ගොවීන් තම වගාවේ අක්කරයක් රුපියල් 5,600ක වැනි මුදලකට රක්ෂණය කල විට සිදුවන හානිවීමකදී අක්කරයක් සඳහා රුපියල් 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

වන අලි තර්ජන සහිත දිස්ත්‍රික්කයන්හි වගාවන් සඳහා සිදුවන හානිවීමකදී වන්දි ලබා ගැනීම සඳහා මෙම සහනදායී රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කරයි.

රවී කරුණානායක සුපර් හීරෝ කෙනෙක් වෙන්නයි යන්නේ - One Man ෂෝ එකක්

රවී කරුණානායක සුපර් හීරෝ කෙනෙක් වෙන්නයි යන්නේ - One Man ෂෝ එකක්