ආපනශාලා ආහාරවල මිලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න.

Report

සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය විසින් ආහාරවල මිල සම්බන්ධයෙන් සඳහන් කළේ ය.

ආපනශාලා ආහාරවල මිලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න. | Restaurant Food Prices In Sri Lanka

ඒ යළිත් වරක් ආපන ශාලාවල කෙටි කෑම ඇතුලු අනෙකුත් කෑමවල මිල ගණන ඉහළ දැමීමට සිදු වන බවයි.

මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ බිත්තර, මස්, මාලු, සීනි සහ කීරී සම්බා සහල්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බව එහි සභාපති හර්ෂන රුක්ෂාන් සඳහන් කළේ ය.

ආපනශාලා ආහාරවල මිලට ආයෙත් කුමක් වෙයි ද?. කරන්න යන දේ ගැන දැනුම්දීමක් මෙන්න. | Restaurant Food Prices In Sri Lanka

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු කියා සිටියේ කොපමණ මිලකින් ආහාරවල මිල ගණන් ඉහල දමන්නේ ද යන්න පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බව යි.