ජීවන වියදමට තවත් පීඩනයක් - ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවත් ඉහළට

Report

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේදී සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2026 සැප්තැම්බර් මාසයේදී එම අගය සියයට 8.0ක් ලෙස වාර්තා වී තිබූ අතර, ඒ අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් ඇත.

මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය ද සැප්තැම්බර් මාසයේ පැවති සියයට 8.7ක අගයේ සිට ඔක්තෝබර් මාසයේදී සියයට 8.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය ද සැප්තැම්බර් මාසයේ පැවති සියයට 7.7ක අගයේ සිට ඔක්තෝබර් මාසයේදී සියයට 8.0ක් දක්වා වැඩි වී ඇති බව වාර්තා වේ.

අනුරාධපුර පූජා භූමියේ සංවර්ධනයට 32 දෙනෙකුගෙන් යුත් ජනපති උපදේශක සභාවක් පත් කෙරේ

අනුරාධපුර පූජා භූමියේ සංවර්ධනයට 32 දෙනෙකුගෙන් යුත් ජනපති උපදේශක සභාවක් පත් කෙරේ

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න