වැටුප මදි.. ඉක්මනින්ම විසඳන්න.. නැත්නම් නැවතත් අරගලයට සූදානම්ලු!

Report

මූලික වැටුප්වල යම් වැඩිවීමක් ඇතත්, අවසන් වැටුපේ විශාල වැඩිවීමක් ඇති බව කවුරුන් හෝ පවසන්නේ නම් එය අසත්‍ය බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

මෙවර වැටුප් සංශෝධනය තුළ වැටුප් විෂමතාවය සියයට අසූවකින් ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි

අවුරුදු කාලේ ලංවිම ‘සෝලා’ ගලවයි - නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලයි

එබැවින්, ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම වැටුප් විෂමතා නිවැරදි කිරීමට පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

එසේ නොවුණහොත්, ඉතා ඉක්මනින් නැවතත් අරගල ආරම්භ කිරීමට සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉන්දු ලංකා ගිවිසුමෙන් අවි ගබඩාවක් ලංකාවට?

ඉන්දු ලංකා ගිවිසුමෙන් අවි ගබඩාවක් ලංකාවට?

පොලිසියේ 74දෙනෙකුට සිදුවුණු දේ

පොලිසියේ 74දෙනෙකුට සිදුවුණු දේ