පොලිසියේ 74දෙනෙකුට සිදුවුණු දේ

Report

 කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන කොට්ඨාසයන් හි අපරාධ විසඳීමට සුවිශේෂී දායකත්වයක් දැක්වූ පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් පැවැත් විය.

පොඩි ආරවුලක් දුරදිය ගිහින් වුනු දේ - එක්කෙනෙක් මිය ගිහින්

පොඩි ආරවුලක් දුරදිය ගිහින් වුනු දේ - එක්කෙනෙක් මිය ගිහින්

ඒ, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ ප්‍රධානත්වයෙනිි.

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

නිවසක් තුළ බිහිකළ දරුවා දෙපා මුල වැටි සිටි ගැබිණි මවගේ සහ ළදරුවාගේ මරණය

කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසයන් හි පොලිස් ස්ථාන 27 කට අනුයුක්තව රාජකාරී කරනු ලබන නිලධාරීන් 74 දෙනෙකු වෙනුවෙන් මෙම සංකේතාත්මකව මෙම ත්‍යාග මුදල් පිරිනමනු ලදී.

ඔවුන් ඉටුකරනු ලැබූ සේවය ඇගයීම පිණිස සංවිධානය කෙරුණු මෙම උත්සවය හේතුවෙන් තව තවත් මෙම නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය අකුරටම කිරීමට උනන්දු වන අතර මෙය සුවිශේෂි අගය කිරීමක් ලෙස දැක්විය හැකිය.